Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, July 25, 2012

කොහොම බඳින්නද?

Posted by ***Mara Puththra***

උඹ අර බාලිකාවෙ උගන්වන චමරිව බඳින්න නේද හිටියෙ. ඇයි හිටපු ගමන් ඒ කෙල්ලව අත හැරියෙ?සරත් ලකීගෙන් ඇසුවේ තම නිවෙසට පැමිණි විටෙකදී ය.

දවසක් දා මට සනීප නැතුව මට එයාව බලන්න යන්න බැරිවුණා. පහුවැනිදා මම එයාව බලන්න ගියාම,ඊයෙ නාවට අම්මගෙන් ලියුමක් ගෙනාවද? නැත්නං නගිනවා බංකුව උඩට කියල ඒකි මගෙ කනෙන් අල්ලලා හෙල්ලුවා නෙ බං. එදායින් පස්සේ මං ඒ පැත්ත පළාතෙ ගියෙ නැහැ ලකී කීවේය.

0 comments: