Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, March 21, 2012

ස්විමිං පුල්

Posted by ***Mara Puththra***

තම සැමියා බිස්නස් ට්‍රිප් එකක් ගිය අතරේ ඔහුගේ හොඳම මිතුරා සමග ගෙදර ඇඳේ ප්‍රේමාලින්ගනයෙන් වෙලී සිටි ප්‍රිය බිරිඳට හදිසියේම කෝල් එකක් ඇවිත් ඇය ආන්සර් කළාය...."ආ ....ඕකේ ඩාලින්...බායි"

මදක් තිගැස්සුණු මිතුරා..."හස්බන්ඩ් නේද ?...මොකද කියන්නේ ? "

"නෑ බයවෙන්නෙපා...එයා මේ වෙලාවේ ඔයත් එක්ක හොටෙල් එහෙක ස්විමිං පුල් එහෙකලු ඉන්නේ"

0 comments: